කූඨ ලේඛණ සකසා ඉඩම් වංචාවක් සිදුකොට රටපැන්න ලංසා අත්අඩංගුවට ගැනිමට අධිකරණයෙන් නියෝග…

0
159
Young man in handcuffs

ලංසා

 

( 2.45 pm ) වර්ණකුලසුරිය ශිරාල් ලංසා නැමැත්තෙකු විසින් කුඨ ලේඛණයක් සකසා ඉඩමක් විකුණා වංචා කිරිමක් සම්බන්ධයෙන් මිගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් කටුනායක ගුවන්තොටුපලේ ආගමන විගමන ඒකකයට නියෝගයක් නිකුත් කර තිබේ.
2020 .10.19 යන දාතමින් මෙම නියෝගය නිකුත්ව තිබේ.
ඒ අනුව දන්වා ඇත්තේ විදේශගතවිමකදි හෝ විදේශගතව සිට පැමිණිමකදි අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙසය.

වාර්තා වන අන්දමට බැංකුවලටද තබා ණය ගෙන ඇති කුඨ ලෙස සැකසු ඔප්පුවක් සහිත ඉඩමක් රු ලක්ෂ 300 ක වටිනාමකට පුද්ගලයෙකුට විකුණා දමා ඇත.

ආදල ඉඩම ලබාගත් තැනැත්තාට පසුව දැනගන්නට ලැබෙන්නේ මේ ඉඩ කුඨ ලෙස සැකැසු ඔප්පුවක් සහිත එකක් බවය.
දැනට ශිරාල් ලංසා නැමැත්තා ඇමරිකාවේ වාසය කරන බව වාර්තාවේ.
ලංසා නැමැති මේ පුද්ගලයාට වයික්කාල ප්‍රදේශයේ බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් මුදල් සොරාගැනිමට අදාලව චෝදනාවක්ද  එල්ල වි තිබේ.