මෙම කවිය මට ම
පහර දෙන කස පහරකි.
පිලිස්සීමෙන් ඇති වූ
මුද්‍රණය වූ
වණ කැලැල් මැකී නොයන සේ
හදවතේ සටහන් වී ඇත.
ඔබ කියවන්නේ පදවැල් නොව ,
ජීවිත සමූහයක තුවාල
වණ කැළැල් මගින්
ඇති වූ පැල්ලම් සමුච්චයකි’
පහර දෙන කස පහරකි.
පිලිස්සීමෙන් ඇති වූ
මුද්‍රණය වූ
වණ කැලැල් මැකී නොයන සේ
හදවතේ සටහන් වී ඇත.
ඔබ කියවන්නේ පදවැල් නොව ,
ජීවිත සමූහයක තුවාල
වණ කැළැල් මගින්
ඇති වූ පැල්ලම් සමුච්චයකි’