කෙහෙල් ඇවරියෙන් රතු නිවේදනයක්?

0
131

IMG-20200109-WA0004චඑක්සත් ජාතික නිදහස් පෙරමුණ පොහොට්ටුට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිමේ අරගලයකට පිවිස තිබේ.ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස ඇතුලු අනෙකුත් අයිතින් දිනාගැනිම ඉලක්කකොට ගෙන මැතිවරණ සටනට පිවිස තිබේ.ඒ වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරමින් එය ජනතාව අතර බෙදා හැරිම අද සවස් වරුවේ මීගමුවේ බස්නැවතුම අසලදි සිදුකරනු ලබන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මිගමු සංවිධායක කපිල නන්දසුලෝචන මිපුරට පැවසීය.