කෙහෙල් ඇවරියේ 2කක් එජාපයට !

0
72

Roice meetingමෛත්‍රි ගුණරත්නගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු ඊයේ පැවැති එජාප රැස්විමකදි රොයිස් විජිතගේ නායකත්වයක් ශක්තිමත් කිරිමට එක්ව ඇති බව වාර්ථා වේ.