කොච්චිකඩේ පුස්තකාලයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහනක්

0
374

ලෝක ළමා දිනය වෙනුවෙන් කොච්චිකඩේ පුස්තකාලය විසින් සංවිධානය කළ වැඩසටහනක්  ඊයේ පෙරවරු 9.00ට කොච්චිකඩේදී පැවැත්වුණ අතර මෙම අවස්ථාවට මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරිය සහ මීගමුව ප්‍රධාන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය ඇතුළු කොච්චිකඩේ පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය සහ නිලධාරීන් සහභාගී වූහ.libra1 libra2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here