කොච්චිකඩේදි ඇවිලෙන්නට ගිය ආගමික ගැටුමක් පොලිසියේ මැදිහත්විමෙන් වැලකේ ,

0
113

policeපල්ලන්සේන කතෝලික පල්ලියට අයත් පිරිසක් සහ යොහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පිරිසක් අතර ඊයේ ඇතිව තිබුණ ගැටුම කොච්චිකඩේ  පොලිසියේ මැදිහත්විම මත වැලකි ගිය බව වාර්ථා වේ.
කොච්චිකඩේ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකතුමන් විසින් වඩාත්  කල්පනාකාරි ලෙසින් කටයුතු කිරිම පැසසුමට ලක්කරමින් අප අමතා කළ අයෙකු පවසා සිටියේ ඇතිවන්නට ගිය ලේවැගිරිමක් මේ නිසා වැලකුණ  බවය.
විශාල කතෝලිකයන් පිරිසක් පොලිසියට රැස්ව කලහකාරි ලෙසින් හැසිරෙන්නට ගත් උත්සාහය වහා පාලනය කළ පොලිසිය යොහෝවාගේ සාක්ෂිකරුවන් පිරිස ආරාක්ෂිතව ඉන් පිටමංකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here