කොච්චිකඩේ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකතුමන් විසින් වඩාත් කල්පනාකාරි ලෙසින් කටයුතු කිරිම පැසසුමට ලක්කරමින් අප අමතා කළ අයෙකු පවසා සිටියේ ඇතිවන්නට ගිය ලේවැගිරිමක් මේ නිසා වැලකුණ බවය.
විශාල කතෝලිකයන් පිරිසක් පොලිසියට රැස්ව කලහකාරි ලෙසින් හැසිරෙන්නට ගත් උත්සාහය වහා පාලනය කළ පොලිසිය යොහෝවාගේ සාක්ෂිකරුවන් පිරිස ආරාක්ෂිතව ඉන් පිටමංකර තිබුණි.