කොච්චිකඩේ කුණු කන්දට සත්ව අපද්‍රව්‍ය බැහැර කරන්නේ කව්ද ?

0
103
IMG 20220202 WA0025
IMG 20220202 WA0017

මිගමුව කොච්චිකඩේ ඔව්ටියවත්ත කුණු කන්දට දැන් කාලයක සිට සත්ව අපද්‍රව්‍ය බැහැර කිරිමේ අතයට ගණුදෙනුවක් ක්‍රියාත්මක බව වාර්තා වේ.
මේ කුණු කන්න භාරව සිටින මෝගන් යන සෞඛ්‍ය සේවකයා සහ අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ ගැන කියන්නේ කුමක්ද ?
නගර සභාවේ නොවන ට්‍රැක්ටර් වලින් මේ සත්ව අපද්‍රව්‍ය ගෙනවිත් කුණු කන්දට බැහැර කිරිම අවසර දි ඇත්තේ කව්ද ? මේ අත යට ගණුදෙනුවෙන් වාසි ලබන්නේ කව්ද ?

රාජ්‍ය ආයතන තුල මත්පැන් සාද පවත්වන තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියක සිටින මිගමුව නගර සභාව තුල සිදුවන මේ වංචා දුෂණ ගැන විපක්ෂයද මුනිවත රකිති.
කතෝලික පල්ලිය තියා සිවිල් සංවිධානද කිසිවක් මේ දැවැන්ත වංචා දුෂණ ගැන මික් නොකියති.
මේ නිසාම රාජ්‍ය නිලධාරින්ද දේශපාකයන්ද අතදිගහැර දුෂණ සිදුකරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here