කොච්චිකඩේ කුණු කන්දේ මගඩි රැසක් හෙළිවෙයි ?

0
234
IMG 20220202 WA0021

කොච්චිකඩේ ඕවිටියාවත්ත කුණු කන්ද ඉල්ලමක් කරගත් පාර්ශ රැසක් ගැන මේ වන විට තොරතුරු හෙළිවෙමින් තිබේ.

එකඟවි ඇති පරිදි මසකට පස් කියුබ් 300ක් මේ කුණු ,කන්දට දැමිය යුතු වුවද ඒ ගණන කිසිලෙසකින් වත් නොදැමෙන බව දැන් ඇතැම් නිලධාරීන් පවා පිළිගෙන ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව පස් වලින් පමණක් ලක්ෂ ගානක මුදලක් අදාල පාර්ශවයන් විසින් ගසා කමින් සිටින බව ඉතා පැහැදිලිය.

මිගමුවේ දේශපාලකයන්ගේ පුර්ණ රැකවරණය යටතේ මේ ගසා කෑම් සිදුවන්නේ කුණු වල නඩත්තු කළ යුතු ආකාරය සහ කුණු ප්‍රවාහනය කළ යුතු ආකාරය ගැනද අධිකරණය විසින් නියෝග දි ඇති පසුබිමක විමද තවත් විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here