කොච්චිකඩේ ප්‍රසිද්ධ යතුරුපැදි ව්‍යාපාරිකයෙක් වැලි ජාවාරමක ?

0
109

වෙන්නප්පුව  ලුනුවිල  දෙමටපිටිය ගම්මානය තුල දැනට සිදුකරමින් ඇති
පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇති අයුරු දැනටමත් අප විසින් හෙළිදරව් කර ඇත.
මේ වැලි ජාවාරම පිටුපස වෙන්නප්පුවෙ ප්‍රදේශයේ එජාපයට සම්බන්ධ දේශපාලකයෙකු මෙන්ම කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රකට යතුරුපැදි අලෙවි ව්‍යාපාරිකයෙකුද සිටින බව ප්‍රදේශවාසිහු පවසති.වැලි ලිපිය