කොච්චිකඩේ පාළම අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වේ.

0
96

DSC_1189 - Copy (6.10pm) කොච්චිකඩේ පාලම විවෘත කිරීම අද පෙරවරුවේදී  අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේදී සිදුවිය.  මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  , කබීර් හසිම් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරු මන්ත්‍රිවරියක්ද සහභාගී වී සිටියහ.