කොච්චිකඩේ පොලිසියට ජනතා විරෝධය

0
133

මේ දිනවල මීගමුව හා අවට පොලිසිය වලට ලබා ඇත්තේ පුදුමසහගත අපල තත්වයකි.මින් බරපතලම කාරණාව ඇත්තේ මීගමුව පොලිසියට අදාලවය.එය හරියට හොරා පොලිස් ක්‍රිඩාව අපේ සිහියට ගෙන එන තරම් පුවතකි.

අනික පුවත නම් කොචිචිකඩේ පොලිසිය විසින් උෘරුකොටුවක් නිසා සිදුවන මහජන පිඩනයට එරෙහිව පැවැති උද්ඝෝෂණයකි.ඇත්ගාල  තේක්කවත්ත  ප්‍රදේශයේ පවත්වාගෙන යන මේ උෘරුකොටු ව නිසා ප්‍ර දේශයේ මහජනයාට සිදුවන පිඩනය නිසා මේ සම්බන්ධයෙන් පැමිණිණිලි 11 කොච්චිකඩේ පොලිසිය ට ලබාදි  තිබියදිත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනිම ගැන පසුගිය දිනක කොච්චිකඩේ පොලිසිය ඉදිරිපිටට පැමිණි මහජනයා සිය විරෝධය පළකර සිටියේය.3