රජිත හපුආරච්චිගේ මාධ්‍ය විසින් පවසන අන්දමට නිමල් ලංසා කැළණිය ප්‍රදේශයේ රැස්විමක සිටි නිසා පැමිණිමට නොහැකිව තිබුණා මිසක් ප්‍රසන්න සමගින් ඇති අමනාපයක් නැතැයිද කියා සිටි.
කෙසේ වෙතත් ප්‍රසන්න සහ ලංසා අතර වර්ධනය වෙමින් ඇති විරසකය අද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරින් අතර ප්‍රසිද්ධ රහසකි.
මේ අතර රජිත හපුආරච්චි සිය දේශපාලන ප්‍රතිවාදියා සේ සලකා සිටින සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ දේශපාලනිකව තනිකිරිමේ ව්‍යාපෘතියද මේ තුල ක්‍රියාත්මකව තිබුණ බව මිපුර අමතා කථා කළ කටානේ පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.ව
සැබැවින්ම මේ රැස්විමට පසුබිම් වි තිබුනේද එය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දැනටමත් එලියට පනිමින් තිබෙන ගම්පහ දිස්ත්‍රික්ක පොහොට්ටු අර්බුදය ඉදිරියේදි තවත් පිමි ගණනාවක් පසුගිය කිරිමට නියමිතව තිබේ.