කොට්ටාශ ශූරතාව නිවුස්ටඩ් බාලිකාව හා මාරිස්ටෙලාව දිනා ගනී.

0
1184
ක්‍රීඩා උළෙලේ වස්ථාවක්

මෙවර 2013 වසරේ කොට්ටාස ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මස 06 වැනි දින උත්කර්ශවත්  ලෙස මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් ක්‍රීඩා භූමියේදී  පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ බස්නාහිර පළාත් සභා ඇමැති  නිමල් ලංසා මැතිතුමායි.

Nimal lansa Welcome1
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ නිමල් ලංසා මැතිතුමන්ව පිළිගනිමින්

පහත දැක්වෙන්නේ එම උළෙලේ විශේෂ අවස්ථා වලදී ගත් ජායාරෑප කිහිපයකි.

 

 

 

 

 

 

කොට්ටාස අධ්‍යෂක චමින්ද ප්‍රනාන්දු මහතා
කොට්ටාස අධ්‍යෂක චමින්ද ප්‍රනාන්දු මහතා

 

 

 

 

 

 

 

 

උත්සවයට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තන්
උත්සවයට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තන්

 

 

 

 

 

 

 

 

ඔලිම්පික් පහන දැල්වීමට ගමන් කරමින්
ඔලිම්පික් පහන දැල්වීමට ගමන් කරමින්

 

 

 

 

 

 

 

 

Olympic lamp
ඔලිම්පික් පහන දල්වමින්

 

 

 

 

 

 

 

 

 

 

 

DSC015771

 

 

 

 

 

 

 

 

 

Diputy Mayor Sakahulla.
උප නගරාධිපති සකාවුල්ලා මහතා ක්‍රීඩකයින්ට පදක්කම් පලදවමින්‍‍

 

 

 

 

 

 

 

 

 

Zonal director Srilal Nonis
කලාප අධ්‍යෂක සිරිල් නෝනිස් මහතා

 

 

 

 

 

 

 

 

 

Zonal Education Office Sports Director Gamini Fernando
කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අධ්‍යෂක ගාමිණී ප්‍රනාන්දු මහතා ජයග්‍රාහී ක්‍රීඩිකාවකට හිමි කුසලානය ලබා දෙමින්

 

 

 

 

 

 

 

 

 

 

Boys Champion Maris stella College
බාලක ශූරතාවය මාරිස්ටෙල්ලා විදුහලට

 

 

 

 

 

 

 

 

 

Girls Champion Newsted Girls college
බාලිකා ශූරතාවය නිවුස්ටෙඩ් බාලිකාවට

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here