කොන්ක්‍රිට් කරපු පාරවල්වලට යළිත් කොන්ක්‍රිට්.ඉජිනේරුවාත් හවුල්?

0
124

road-work-ahead_2622729මීගමුව මහනගරසභාවේ මන්ත්‍රිවරුන් වැඩියෙන්ම ගසාකන මන්ත්‍රිවරුන් පිළිබද වැඩියෙන්ම ප්‍රචලිත පිරිසයි. මේ බැව් සනාථ කරන තවත් පුවතක් දැන් අප වෙත ලැබි තිබේ.

ඒ පොරුතොට පළගතුරේ පැත්තෙනි. මේ අනුව කොන්ක්‍රිට් කරපු පාරක් යළිත්  කොන්ක්‍රිට් දමා ඇත.ඒ පාරට හෝ එහි යනෙන ජනයා වෙනුවෙන් නම් .තමන්ගේ මඩි පුරාව ගැනිම වෙනුවෙනි.
මේ කටයුත්තට මීගමුව මහනගර සභාවේ මාටියා මාෆියා කල්ලියේ ප්‍රධානියෙකු වන ඉජිනේරුවරයාගේද පුර්ණ සහය ලැබි ඇති බවය සැලය.