කුරණ කටුනායකදි වාහන 4 ක් ගැටේ???

0
64

කුරණ කටුනායක අද වාහන 4 ක් ගැටි ඇත.මේ අතර දිවුලිපටිය ඩිපෝවට අයත් බස් රථයක්ද වෙයි.මෙහි රියදුරු බේරි ඇත්තේ අනුනවයෙනි.මේ අනතුරට හේතුව වි  තිබුනේ ඩුම් ට්‍රක් රථයක් අපරික්ෂාකාරි ලෙස පැදැවිමයි ..(කොන්ක්‍රිට් මිශ්‍රණය සහිතට්‍රක් රථයක් හේතුවෙනි.)