කොන්දොස්තරගේ කදුළු කථාව……

0
159

මම අද මීගමුවේ  ඉදන් සීදූවට යන්න බස් එකට නැග්ගා. එච්චර සෙනඟක් හිටියෙත් නෑ. මීගමුව ඩිපෛා්වේ නඩත්තු අංශේ කම්කරුවන්ට තාමත් පඩි දිලා නෑ නේද කියල මම බස්එකේ කොන්දොස්තර මහත්යාෙගන් ඇහැව්වා.

.ඒ අයට විතරක් නෙමේ අපි කාටත් පඩි නෑ දැන මාස 2කක් තිස්සේ.මනුස්සයා කියාගෙන ගියා.

ඉස්සරහින් නැග්ග අයට ටිකට් දිලා අාෙයත් මං ලගට ආවා.ඇවිල්ල කිව්වේ එයා ගෙදරදි මුහුණ දෙන පූශ්ණ දරුෙවා් පන්ති ගාස්තු ඉල්ලනවලු.වෑන් සල්ලි බේරගන්න බෑලු.ගෙදර යන්න හිතෙන්නෙ නැහැලු.නෝනටයි දරුවන්ටත් දුකයිලු  තාත්තා අසරණ වෙලා ඉන්න හැටි දක්කම…

නාරාහේන්පිටින් රු 10,100 ක් හමබවුනාලු. ඩිපෝවෙන් එක මාසෙක විතරක් රු 4000 ක් ලැබුනලු. පහුගිය මාස 2 කට ඔච්චරලු.busjpeg1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here