කොමසාරිස්ගේ කීමට දිවුලපිටියට පස් ඇදිමේ මෙහෙයුමට සම්බන්ධ නගර සභා නිලධාරින් කව්ද ?

0
98

bribery-1newමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාගේ නියෝගයක් පිට දිවුලපිටියට පස් ඇද්ද සිද්ධියට සම්බන්ධ වු වාහනයේ රියදුරාට ඒ පස් ලෝඩ් එක අදාල ස්ථානයෙන් බාගත් පසු  තේ එකක් අරන්දිම සදහා මහනගර සභාවේම වැඩ කරන නිළධාරියෙකුද හවුල් ව සිටි බවට තොරතුරු ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් දක්වා තිබේ.
ඔහු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කළමණාකරණ සේවයේ නියුතු  නිළධාරියෙකු බවද කියැවේ
එමෙන්ම මෙසේ නගර සිමාවෙන් පිට නගර සභා වාහනයක් ඉතා පැහැදිලි ලෙස නීතිවිරෝධි කටයුත්තක් සදහා පිටත්කර යැවිමට අදාල තවත් නිළධාරින්ද සම්බන්ධය.
මේ සියළු දෙනා දැන් එකිනෙකා පිට චෝදනා පටව ගනිමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here