කොමසාරිස්ගේ බංගලාවට බදුගෙවන ජනයාගේ මුදලින් ලක්ෂ 100 ක් වැය කරලා ?

0
114

bribery-1newමීගමුව නාගරික කොමසාරිස්වරයා මහනගර සභා භුමියේ ඉදිකරමින් ඇති බංගලාවට කලින් වෙන්කර තිබුනේ ලක්ෂ 70 කි.
දැන් එය ලක්ෂ 100 ක් ඉක්මවා ගොසින් ඇති බව වාර්ථාවේ.
මේ සියල්ල බදුගෙවන ජනයාගේමුදල්ය.
නගර සභාව වටේට වැටවල්ද ආරක්ෂක අංශද තිබියදි කොමසාරිස් විසින් මේ බංගලාව වටේ මේ දිනවල තාප්පක්ද ඉදිකරමින් ඇතැයි වාර්ථා වේ.
මේ ඉදිකිරිම් වලට සමගාමිව ඔහු විසින් දිවුලපිටියෙ ඔහුගේ පුද්ගලික බංගලාවද ඉදිකරමින් සිටින බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here