කොමසාරිස්ගේ සමුගැනිමේ උත්සවයේ සම්මාදම් ලැයිස්තුවට සේවක ප්‍රතිචාර අඩු වුනේ ඇයි ?

0
80

farewellමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මේ මස අගදි මාරුවක් ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයට යාමට නියමිතව තිබේ.
මේ වෙනුවෙන් පවත්වන්නට යන සමුදිමේ උත්සවයට නගර සභා සේවකයන් අතර  සම්මාදම් ලයිස්තුවක් මේ දිනවල අතින් අත යමින් තිබේ.
මේ ලයිස්තුවවට සම්මාදම් විමට සේවකයන් අතර ඇත්තේ ඉතාමත් අඩු උනන්දුවක් බව නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here