කොමසාරිස්තුමෙනි,දයාන් ලංසාගේ කීමට හොර වරිපනම් බදු ලේඛණ සැකසු ලෙනාඩ්ගේ පරික්ෂණ කෝ ?

0
66

Bribe-for-Passport-Police-Verificationමීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කිමට හොර වරිපනම් බදුලේඛණ සකසා අතටම අසුවු ලෙනාඩ් නැමැත්තා පිළිබදව පරික්ෂණ පොලිස් භාරයට පත්කළද මේ වනතුරුත් ඒ ගැන කිසිදු ප්‍රගතියක් ඇති බවක් නොපෙනේ .
ඉන් කියැවෙන්නේ කුමක්ද ?හොරු හොරු සමගින් හෙළුවෙන් සිටින බව නොවේද ??????
පොලිසිය මේ පරික්ෂණ හිතාමතා පමා කරන්නේද නැතිනම් මේ පමාව පිටුපස වෙනත් අයෙකු සිටිද ?මේ අතර ලෙනාඩ් නැමැත්තා විසින් මීගමුව මහනගර සභාවේ ඉහලම පරිපාලන නිළධාරින් සමගින් පවත්වාගෙන යන කිට්ටු සම්බන්ධතාවය ගැනද මීගමුව මහනගර සභාවේ මධ්‍යස්ථ නිළධාරින් විසින් දැනටමත් ප්‍රශ්ණ කරන්නට පටන්ගෙන තිබේ.
ලෙනාඩ්ගේ රතු වයින් බෝතලයක් නගරයේ බදුගෙවන ජනතාවට වඩා වටි යැයි හිතන ලොක්කන් සිටින නගර පාලනය අනාගතය ගැන කවද කථාද ?