ඉන් කියැවෙන්නේ කුමක්ද ?
පොලිසියත් කොමසාරිස්තුමාත් හොරු හොරු සමගින් හෙළුවෙන් සිටින බව නොවේද ??????
පොලිසිය මේ පරික්ෂණ හිතාමතා පමා කරන්නේද නැතිනම් මේ පමාව පිටුපස වෙනත් අයෙකු සිටිද ?
මේ අතර ලෙනාඩ් නැමැත්තා විසින් මීගමුව මහනගර සභාවේ ඉහලම පරිපාලන නිළධාරින් සමගින් පවත්වාගෙන යන කිට්ටු සම්බන්ධතාවය ගැනද මීගමුව මහනගර සභාවේ මධ්‍යස්ථ නිළධාරින් විසින් දැනටමත් ප්‍රශ්ණ කරන්නට පටන්ගෙන තිබේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට හිටපු උප නගාරාධිපති දයාන් ලංසා පොදු ජන පෙරමුණේ නාගරාධිපති අපෙක්ෂකයා යැයි කියැවේ .මීගමුව මහනගර සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වු වරිනම් අදායමටත් හොරකරන්නට නිලධාරින්ට උපදෙස් දුන් අයෙකු නගරාධිපතිධුරයට පත්වුවහොත් කොහොමද සිටිවිදැයි තේරුම් ගැනිමට ඕනෑම කුඩා දරුවෙකුට වුව පුළුවන .