කොමසාරිස්ලා නොදන්න ටෙනිස් ?????

0
133

tenis1ඇමති ලංසාගේ සහචරයන් විසින් දශකයකටත් වැඩිකාලයක් පුද්ගලික දේපලක් සේ භාවිතා කරපු  ටෙනිස් පිටිය දැන් නගර සභා පාලනයට යටත් කොට හමාරය.
ඉන්පසු ටෙනිස් ක්‍රිඩාකරන දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද කල්පනා කලේ නගර සභා පාලනය යටතේ ටෙනිස් පිටිය පාලනය කිරිම සදහා විධිමත් දැනුවත් වැඩපිළිවෙලක් සැලැසුම් වෙතැයි කියාය.
එහෙත් දැන් එය යළිත් අවුල්ව ගොසිනි.
වසර ල ගණණාවක් එහි ක්‍රිඩාකල දරුවන්ට දැන් අසාධාරණයන් සිදුවනවා පමණක් නොව නගර සභාවද මේ ක්‍රිඩා පිටිලින් වැඩියෙන්ම මුදල් හම්බකරගන්නට යන සැටියකි.
එපමණක් නොව ඊයේ එහි ගිය නගර සභාවේ ප්‍රධාන නිළධාරින් මේ ප්‍රශ්ණය සාකච්ජා කිරිමේදි දැනගන්නට ලැබුනේ ඔවුන් ටෙනිස් ගැන මේලෝ දෙයක් නොදන්නා බවය.
මේ අතර චණ්ඩි කාථාද කියා ඇත.
එහෙම වුනොත් ටෙනිස් පිටිය කාටවත් සෙල්ලම් කරන්න දෙන්න නෑයි කියා මෙහි පැමිණ  ඇති උසස් නිළධාරියෙක් කියා ඇත.
අපට අහන්නට වෙනනේ මේ ටෙනිස් පිටිය කියන්නේ එහෙම කියපු කොමසාරිස් අම්මාගේ අප්පාගේ බුදයක්ද කියාය.
මේවා බදුගෙවන මිනිස්සුන්ගේ සල්ලි.
අද මේ ගැන විශේෂ සාකච්ජාවක් උදේ 10 ට නගර සභාවේදි පැවැත්වෙනවලු
බලමු මොකටද එන්නේ කියල…..
ටෙනිසන් පෙරේරා