එම ගණන අප්‍රෙල් මාසයේදි 209 ක් වු අතර මාර්තු මාසයේදි 137 ක් ව තිබුණි.
ඉන් පැහැදිලිව පෙනි යන්නේ මීගමුව තුල ඩෙංගු රෝගය පිමි පණිමින් වර්ධනය වෙමින් පවතින බවය.
පෙබරවාරි මාසය තුල 47 ක් ව පැවැති ඩෙංගු රෝගින් තෙමසක් ඇතුලත 455 ක් වි තිබේ.
ඉන් කියැවෙන්නේ ගෙවුන තෙමස තුල ඩෙංගු නිසි ලෙස පාලනය කරගැනිමට කොමාසරිස් පාලනයට නොහැකි වි ඇති බවය.
ඉන් කියැවෙන්නේ ඩෙංගු පාලනය කිරිමෙහිලා පරිපාලන අධිකාරිය අසාර්ථක වි ඇති බවය.
එසේ නම් ඒ අසාර්ථක කොමසාරිස් පාලනයට පමණක් මීගමුව තුල ඩෙංගු පාලනය භාරදි නිකන් ඉන්නේ නම් උඹේ දොරකඩට ඩෙංගු මදුරුවා මරාන්තික පණිවිඩය රැගෙන එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
එබැවින් දැන් ඩෙංගු මර්ධනය සදහා මාධ්‍ය සංදර්ශන හෝ හිතහදාගැනිම් වලින් එහා ගිය දැවැන්ත හා අඛණ්ඩ පුරවැසි මෙහෙයුමක් දියත් කළ යුතුව තිබේ.
මීගමුව ඩෙංගු වසංගත තත්වයකින් මුදවා ගැනිම කළහැකිව ඇත්තේ ඒ මග ඔස්සේ පමණි.
Save