කොමිස් ගත්තු මිගමුවේ බහුතරයක් පළාත් පාලන නියෝජිතයෝ දැන් ඉන්නේ කා එක්කද?

0
161

මිගමුවේ පලාත් පාලන ආයතන තුල දුෂණයට කොමිස් වලට කප් ගැසු නියෝජිතයන් දැන් සිටින්නේ කා සමඟද යන ගැටළුව මේ දිනවල මිගමු දේශපාලන සමාජය තුල මේ දිනවල කතා බහට ලක්ව ඇති ජනප්‍රිය මාතෘකාවක් වි ඇත.

ලංසා පාලනය සමඟින් කරේ අත දාගෙන සිටි බහුතරයක් පළාත් පාලන නියෝජිතයන් පසුගිය කාලය තුල එක්ව තිබුනේ සජබ සමඟින්ය.
එජාප පාලත් පාලන සමාජිකයන් ලෙසින් සිටින අතරේ වැඩි සමිප සම්බන්ධතාවයක් තිබුනේ ලංසා පවුල සමගින් බව මිගමුවේ ප්‍රසිද්ධ රහසිකි

මිගමුව මහනගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුද මේ අතර වේ.