කොමිස් ගැහැලි නැතුව අපි දින100ට ලොකු වැඩක් මීගමුවට කළා – රොයිස් විජිත

0
67

roies action picනව රජයේ දින 100 වැඩපිළිවෙලකට සමගාමිව මීගමුව කේන්ද්‍රකොට දැවැන්ත සුභසාධන වැඩපිළිවෙලක් සිදුකරන ලද මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා මිපුරට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පවසා සිටියේය.
මේ යටතේ මීගමුවේ සියළුම ග්‍රාමසේවක වසම් අාවරණය වන පරිද්දෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් ඒ සියල්ලේ විස්තර ඇතුලත් විශේෂ වාර්ථාවක් මීපුර වෙබ් අඩවියේ පාඨයන් වෙනුවෙන් පළකිරිම සදහා කඩිනමින් ලබාදිමට කටයුතු කරන බවත් පැවැසිය.
පැවැති රජයේ කොමිස්  කුට්ටි සහ මාටියා ගැහැලි වලින් තොරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ලැබිම ජයගත් විශාල අභියෝගයක් බවද ඔහු පවසා සිටියේය.