
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබේ .
ඒ නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දීය
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පළමුව අවදානම් ඇති අය වෙත ප්‍රමුඛතාවය දිය යුතු බවත් මිලියනක් පමණ ජනයාට එන්නත ලබාදුන් පසු පමණක් ඔහු එන්නත ලබාගන්නා බවත්ය
