කොරෝනා අවධානම මැද සුහද සේවා සුපිරි වෙළදසැල අදත් විවෘතයි ?

0
152
NGB coop 1

මීගමුව සමුපාකාරයේ ප්‍රධාන නිලධාරින් කොරෝනා අවධානම හමුවේ කටයුතු කරගෙන යමින් ඇති ආකාරය ඉතාමත් වගකිම් විරහිත යැයි මේ වන විටත් චෝදනා රැසක් එල්ල වෙමින් තිබේ.
ඊයේ දිනයේ අහඹු ලෙසින් සිදුකළ පරික්ෂණ 10 කදි කොරෝනා ආසාදිත රෝගින් 5 දෙනෙකු සමුපාකාර ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් අතුරෙන් හදුනාගෙන තිබේ.
මේ අතර දැනට සතියක පමණ කාලයක සිට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ කිපදෙනෙකුම මේ සේවයකයන් අතරේ විය.
තතු එසේව තිබියදි අද දිනයේත් සුහද සේවා සුපිරි වෙළද සැල විවෘතව පැවැති බව වාර්තා වේ.මේ අවදානම් තත්වය පිළිබදව මිගමුව වෙළඳ සංගමය පවා අදාල බලධාරින් දැනුවත් කරන්නටද පියවර ගෙන තිබුණ බව සැලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here