
කොරෝනා පැතිර යමින් ඇති ආකාරය දිනෙන් දින සමාජයට පසක් කරමින් සිටි. ඒ අනුව කොරෝනා ආසාදනය වු ලංකාවේ පළමු ඇමතිවරයා හැටියට බතික් ආශ්‍රිත කර්මාන්ත පිලිබඳ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පත්ව තිබේ
ඒ අනුව රාජ්‍ය ඇමැතිවරයා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්කර ඇති අතර ඒ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ද ස්වයං නිරෝධායනයට ලක්කර සිටිති.
මේ අතර ඇමතිවරයා පවසා තිබුනේ ඔහු පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්විම් වලට සහභාගිව නොසිටි බවය.
රාජ්‍ය ඇමතිවරයාගේ කැබිනට් ඇමතිධුරය දරන් ලබන්නේ විමල් විරවංශ විසිනි