කොරෝනා ආසාදිතව සිටින අයගේ ජිවිත පිටුපස පස හඹා යන පිචං ගොසිප් මාධ්යවාර්ථාකරණය යළිත් වරක් එලියට පැන තිබේ. පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු මේ ජඩ මාධ්‍යකරණයට එරෙහිව දැවැන්ත සමාජ විරෝධයක්ද මතුව තිබුණි.
කොරෝනා අසාදිතව සිටින නාන්තන්ඩිය කොට්ට්රාමුල්ලේ කාන්තාවක් පිළිබදව වාර්ථාවිමත් සමගින් එයට අදාල කටයුතු සිදුකරනු ලබන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද දැනගත යුතු ප්‍රධාන කරුණක් තිබේ. එනම් ඔවුන්ගේ රාජකාරියට වාර්ථාකරුවන් අන්‍යවශ්‍ය බවය.
එහෙත් ඒ අයත් දැන් මාධ්‍ය සංදර්ශණ වලට කැමැතිය.
මේ දෙගොල්ලන් නිසාම අසරණ වන්නේ ආසාදිතව විදවන පවුල් වල අය බව තේරුම් ගැනිමට තරම් දැනුමක් නැති ගොසිප් මාධ්‍යකරුවන්ටත් ඒ අයට ඉඩ දෙන PHI පප්පලාටත් අපේ විරෝධය.