( 10.00 am ) මේ වන විට ලොව පුරා COVID 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ශ්‍රි ලංකාවේදි පුද්ගලයින් 16 දෙනෙක් සුවය ලබා ඇති අතර මේ වන විට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 154 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.