කොරෝනා ගැන ජනතාවට ඇත්ත කියමු ! රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් අභියෝගයක් !(විඩියෝ )

0
130

Screenshot from 2020-07-11 00-28-38කන්දකාඩුවේ  දැනට ආසාදිතයන් ලෙසින් හදුනාගෙන ඇති සංඛ්‍යාවට වැඩි පිරිසක් එහි සිටිය හැකි බව අවධාරණය කිරිමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙරට පැමිණ තිබේ.
රජය මේ තත්වයන් පාලනය කිරිමට ගෙව ඇති පියවරයන් ප්‍රමාණයවත් නොවන බවද ඔවුන් අවධාරණය කර සිටිති.

කොරෝනා ගැන ජනතාවට ඇත්ත කියමු ( විඩියෝ )