
දළුපත ප්‍රදේශයේ ඇතුලට වන්නට ඇති වේලකන්නි මාතාවන්ගේ දේවස්ථානයේ අලුත් අවුරුදු පුජාව මෙවර පැවැත්විමට නොහැකි තිබුනේ පල්ලියද කේන්ද්‍රකොට ගෙන කොරෝන අවදානමක් පැතිර ගොස් තිබුන බැවිනි.
වාර්තා වු අන්දමට එම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් පවුලේ අයෙකුට කොරෙේනා වැලදි තිබුන අතර පසුව දැනගන්නට ලැබුනේ එම සමාජිකාවට මෙන්ම ඇගේ පවුලේ තවත් අයටද වෛරසය ආසාදිතව ඇති බවය.
පසුගිය නත්තල් දේව මෙහෙයන් කිපයකදි මෙම සමාජිකාව සම්බන්ධවි ඇති අතර දේවස්ථාන ගිතිකා කණ්ඩායමේ නත්තල් සුහද හමුවක් පැවත්වි තිබුණි.
මේ පසුබිම තුල මේ වනවිට මිගමුව දළුපත පවුල් 14 ක් නිරෝධායනයට යොමුකර තිබේ.
මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ නිවස සමිපයේය