කොරෝනා නිසා මිගමුවේ සෞඛ්‍ය කම්කරුවන් 62ක් සේවයට නොකැදවේ ?නගර පිරිසිදු කිරිමත් අර්බුදයක ?

0
114

කුණු 7

( 2.00 pm ) මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 10 දෙනෙකුට කොරෝනා ආසාදිත විමත් සමගින් ඔවුන්ට සමිප තවත් සේවයකයන් 62 ක් නගර සභා සෞඛ්‍ය සේවා කටයුතු වලට නොකැදවිමට අදාල බලධාරින් විසින් තිරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව මිගමුව නගරයේ පවිත්‍රතා කටයුතුද අර්බුදයකට යාමට නියමිතව තිබේ.
ඒ මන්දයත් මිගමු නගරයේ පිරිසිදු කිරිම් කටයුතු වල නිරතව සිටි 70 කට ආසන්න ගණනක් මේ අනුව ඉදිරි කාලය තුල සේවය නිරත නොවිම නිසාය.