කොරෝනා මදිවට අකුණු කුණාටුත් ජනතා හිස මතට ……..

0
191

 

thunder 2ඊයේ හවස පැවති අකුණු සහිත වර්ෂාව නිසා දළුපත සහ අවට නිවාස වල විදුලි උපකරණ , ආදියට හානි සිදුවී ඇති බව වාර්තා වේ.

එබැවින් තමන්ගේ නිවෙස් වල ඇති විදුලි උපකරණ ආදියේ සම්බන්ධතා විසන්දි කර ප්‍රවේසම් සහිතව කටයුතු කිරිම පිලිබදව අවධානය යොමු කළ යුතුව තිබේ
මේ වන විට කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින මහ ජනතාවට මෙවැනි දේවල් පවා දරා ගැනීම පහසු නැත. රු. 5000/ ක් දෙන බව ප්‍රකාශ වී ඇති නමුත් , තවමත් මීගමුවට එයවත් ලැබී නැත. එබැවින් ජනතාව “මරණ 3 ක් ඇති මිනිහෙක් පැණි කෑය”යන කියමන සිහි ගන්වන තත්වයක සිටින බව කිවයුතුය.

සැම්සන් ඥානසිරි