මේ අනුව මෙරට දැනට සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගොස් තිබේ.
අද වාර්ථා වු මිය රෝගි කාන්තාවන්ගෙන් එක් අයෙකු 68 වියැති කොටහේන් ප්රදේශයේ වන අතර 81 ක් වියැති අනෙක් කාන්තාව ග්රැන්ඩ්පාස් ප්රදේශයෙනි