කොරෝනා වෛරසයට එරෙහි සටනට ගුවන්තොටේ වෛද්‍යවරුන්ට පහසුකම් නෑ ?

0
78

8147a85e40557e993cb48be85ad887e4_Lරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) සෞඛ්‍ය ඒකකයේ දී කොරොන වයිරසයට එරෙහිව සටන් කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෙනත් වෛද්‍ය සැපයුම් හා අවශ්‍ය උපකරණ හිඟයක් පවතින බවයි.
විශේෂයෙන් අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණෙන ගුවන් මගීන් සඳහා වෛද්‍ය පරීක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් තිබිය නැතිකම මේ වන විටත් බරපතල අඩුවක් පවති.
විශේෂයෙන්ම ඊයේ දිනයේදි මිගමුව රෝහල තුලදි පවා හෙළිව තිබුනේ  කොරොනා වෛරස් ආසාධිතයන් ගැන අවැසි වෛද්‍ය පරික්ෂාවන් සදහා ප්‍රමාණවත් පහසුකම් කිසිසේත්ම නොමැති බවය.
මේ පසුබිම යටතේ රජයේ සෞඛ්‍ය බලධාරින් මාධ්‍ය සංදර්ශන වලට එහා ගියා වඩාත් කාර්යක්ෂම මැදිහත්විමක් ඇවැසි ඇති බව දිනෙන් දින පැහැදිල වෙමින් තිබේ.z_p-i-Coronavirus