කොරෝනා වෛරසයෙන් විදේශිකයන් දෙදෙනෙක් චීනයේදි මිය යයි!

0
258

Wuhan_Studentකොරෝනා වෛරසය හේතුවෙන් චීනයේදි විදේශිකයන් දෙදෙනෙකුද මිය ගොස් තිබේ.අල්ජසීරා වෙබ් අඩවිය විසින් වාර්ථා කර සිටින්නේ චීනයේදි කොරෝනා වෛරසය නිසා වාර්තා වු පළමු විදේංශිකයන්ගේ මරණ දෙක මෙය බවයි.මේ අය ඇමරිකානු සහ ජපන් ජාතිකයන් බවද එහි සදහන්ය.මේ අතර වෛරසය නිසා මිය ගිය මුළු ගණන මේ වන විට 811කි.