කොවිඩ් ආසාදිතයින් වැඩිවිම නිසා දිවුලපිටියේ ගම්මාන 3කට සංචරණ සීමා

0
133


දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී  කාර්යාල බල ප්‍රදේශයේ පොල්හේන සහ පොල්වත්ත යන ග්‍රාමසේවා වසම් දෙකෙහි කොරොනා රෝගීන්  48 දෙනෙකු හමුවිමත් සමග එම ප්‍රදේශයේ ගම්මාන තුනකට යන මාර්ග වසා එහි සංචරන සීමාවකට ලක්කර ඇත.
ඒ අනුව හමු වු කොරෝනා රෝගීන්ගේ  ඥාතීන් සහ ලගම ඇසුරු කරන අහඹු ලෙස අමබු ලෙස සොයා ගන්නා පිරිසක් අද (24) දින මැල්ලවගෙදර පොල්හේන අක්කර
පහ පොදු ක්‍රීඩාංගනයේදී  පුද්ගලයින්  297 දෙනෙකු PCR පරික්ෂාවට  භාජනය කල අතර ඇන්ට පරිකෂාවට 32 ලක්කලේය.
ඒ අන්ව ඇන්ජිටිජන් පරීක්ෂාවට භාජනය කල 32 අතරින් 10 දෙදෙනෙකුට කොරොනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇත.

ඡායාරූප – පියප්‍රේම මානික්කරත්න