කොවිඩ් පාලනය සදහා නව මාර්ගෝපදේශ මාලාවක් ….

0
143
control 1

කොරෝනා වෛරසයට වේගයෙන් පැතිර යමින් තිබිමට සාපෙක්ෂක්ව රජය විසින් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ

රටේ කොරෝනා තත්ත්වය වරින් වර වෙනස් වීමට යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන අතර මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත.

මේ වන විට මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ තෙවන අදියරේ පවතින බවට මෙම නිවේදනයේ සඳහන් කර තිබෙන අතර, දිස්ත්‍රික්ක තුල කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ :

Alert Leval III Sinhala 23.04.2021 1
Alert Leval III Sinhala 23.04.2021 2
Alert Leval III Sinhala 23.04.2021 3
Alert Leval III Sinhala 23.04.2021 4
Alert Leval III Sinhala 23.04.2021 5 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here