කොවිඩ් පාලනය සදහා නව මාර්ගෝපදේශ මාලාවක් ….

0
114

කොරෝනා වෛරසයට වේගයෙන් පැතිර යමින් තිබිමට සාපෙක්ෂක්ව රජය විසින් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ

රටේ කොරෝනා තත්ත්වය වරින් වර වෙනස් වීමට යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන අතර මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත.

මේ වන විට මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ තෙවන අදියරේ පවතින බවට මෙම නිවේදනයේ සඳහන් කර තිබෙන අතර, දිස්ත්‍රික්ක තුල කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ :