කොස්මොස් පදනමෙන් පාසල් සිසුන්ට ශිෂ්‍ය ආධාර..

0
38

 

ජපානයේ කොස්මොස් Cosmos පදනම විසින් මෙරට දිවයිනේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් අතරින් තෝරා ගත්තේ අඩු ආදායම්ලාභී සිසුන් සඳහා කෝටි දෙකකට අධික මුදලක් ශිෂ්‍යාධාර වෙනුවෙන් ලබා දීමක් ජපානයේ වාසය කරන මෙල්වින් ද සිල්වා මහතා සහ සංජීවනි දිසානායක මහත්මියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානය ප්‍රධානන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනාකත්වයෙන් ( 20)විසි වැනි වරටත් ඊයේ 12 දින මිනුවන්ගොඩ මාරපොළ ජාතික පාසලේ දි සිදු කෙරුණි

මෙයට සමගාමීව තෝරා ගත් පාසල් කිපයක් සඳහා ජල පෙරන උපකරණ ඇතුළු භාණ්ඩ කීපයක් බෙදා දෙන ලදී

මෙම අවස්ථාවට ජපානයේ දානපති ජපන් ජාතික පිරිසක් හා වසර විස්සක් පුරා ශිෂ්‍යාදාර ලබාගන්නා පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු එම දුවා දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැමිණ සිටියහ

පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here