citizennews -Badulla -මඩොල්සිම නගරය නිල් පාට කළයුතුයැයි ආණ්ඩුවේ බලගතුම දේශපාලකයෙක් විසින් ඒ පළාතේ පොලිසියට නියෝග කර ඇතැයි වාර්ථා වේ.මේ අනුව සියළුද කඩ මෙන්ම නගරයේ තාප්පද නිල් කළ යුතුය.
මෙයට නිමිත්ත වි ඇත්තේ ලබන මස මුලදි මඩොල්සිම පිහිටි දැකුම් කළු තැනකට ආණ්ඩුවේ ලොක්කන් පිරිසක් පැමිණිමට නියමිත නිසා යැයි වාර්ථා වේ.
හෝටලයක් සැදිමට මෙය කදිම තැනැක් බවද ප්රදේශවාසින් පවසති.