කොළඹ කුණු අපට එපා යැයි කියමින් ඒකල ජනයා වීදි බසිති ?

0
559

1ආණ්ඩුව පෙරළුනත් නොපෙරළුන මීතොටමුල්ලේ කුණු කන්ද ජාඇල ඒකල ප්‍රදේශයට ගෙන ඒමට ඇති සුදානමකට එරෙහිව අද දිනයේ ඒකල මංසන්ධියේ ඔරලොසු කණුව කණුව අබියසදි ඒ අවට ප්‍රදේශවාසින් විසින් දැවැන්ත විරෝධයක් දියත් කොට තිබුණි.
මේ සදහා ප්‍රදේශයේ ආගමික නායකයන්ගේද සහය නොමදව ලැබි තිබෙනු දක්නා ලදි .
මෙම විරෝධතාවය නිසා ගමනා කටයුතුද ඇනහිට තිබෙනු දක්නා ලදි.

මිතොටමුල්ලේ කුණු කන්ද