ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය මෙහෙය වන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවන වරටත් නොවැම්බර් මස 6දා කොළඹදී පැවැත්වෙයි
පළමු වරට ඉකුත් වසරේ සැප්තැම්බර් මස දී පැවැති කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල මෙරට සිනමා බැතිමතුන්ගේ සම්භාවනාවට පාත්රවූ විය.
කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව ජාත්‍යන්තර සිනමා උළෙලක මට්ටමින් එම සිනමා උළෙල පැවැත්වීමට හැකිවීමද කාගේත් ප්‍රසාදයට ලක්වූ කාරණාවක් විය.
http://lankalivestar.com මඟින් උපුටා ගන්නා ලදී.