කොළඹ නගරාධිපතිණියටත් PCR පරික්ෂණ ..

0
69

රෝසි කොළඹ මහනගර සභාවේ පුණ්‍ය කටයුතු පිළිබද කොමසාරිස්වරයාටත් කොවිඩ් ආසාදිතව ඇති බව වාර්ථා විමත් සමගින් කොළඹ මහ නගර  කොළඹ නගරාධිපතිණි  රෝසි සේනානායකටද  හෙට PCR පරීක්ෂණයකට භාජනය කිරිමට නියමිත්ව ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
පුණ්‍ය කටයුතු පිළිබද  කොමසාරිස්වරයා සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ මූල්‍ය කමිටු රැස්වීමට සේනානායක  සහභාගී වූ බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අනුව හෙට දිනයේදි කොළඹ නගරාධිපතිණිය ඇතුළු මුල්‍ය කමිුවේ 
මූල්‍ය කමිටුවේ අනෙකුත් සාමාජිකයින් හටද  PCR පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබේ