පුණ්‍ය කටයුතු පිළිබද කොමසාරිස්වරයා සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ මූල්‍ය කමිටු රැස්වීමට සේනානායක සහභාගී වූ බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අනුව හෙට දිනයේදි කොළඹ නගරාධිපතිණිය ඇතුළු මුල්‍ය කමිුවේ මූල්‍ය කමිටුවේ අනෙකුත් සාමාජිකයින් හටද PCR පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබේ