informations කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි! By fgamage - 2019 October 24 0 373 FacebookWhatsApp ඇද හැලෙන මහවැසි හේතුවෙන් කොළඹ සහ අවට මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ.ඒ අනුව තුන්මුල්ල,බේස්ලයින්පාර,හෝටර්න් ප්ලේස් සහ ග්රැන්ඩ්පාස් මේ අතර වෙයි.