කෝටිපති ස්ත්‍රිදුෂකයාට එරෙහිව අද මිගමුව උසාවිය ලග විරෝධතා !

0
238
dav

dav

කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් අසරණ කම්කරු කාන්තාවක් දුෂණය කිරිම පිලිබද නඩුව අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය තුල විමසීමට නියමිතය.මෙකී ස්ත්‍රිදුෂකයාට එරෙහිව අද අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ දුෂණයට ලක්වූ කම්කරු කාන්තාවගේ ගම්වාසින් විසිනි.මේ විරෝධතාකරුවන් මිගමුවෙි නිතිඥ කණ්ඩායම පිලිබදව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ පක්ෂපාති නොවන ලෙසය.

 

කෝටිපති ස්ත්‍රිදුෂකයාගේ බිරිද නිතිඥවරියක බව කියැවේ.එැබැවින් මේකි ස්ත්‍රිදුෂක කෝටිපති ව්‍යපාරිකයා උසාවියට ඉදිරිපත් කරන්නට යෙදුන පසුගිය 3වනදා මහෙස්ත්‍රාත් අධිකරණයතුල සිටි සියලු නිතිඥ මහත්ම මහත්මින් එකාවන්ව ඉදිරිපත්ව සිටි බවද සැලය.