කෝටි ගණනින් බඩු බෙදිමේ දේශපාලනය මීගමුවේදි අර්බුදයට..?

0
67

ඇමති නිමල් ලංසාගේ පියා පසුගිය දිනක තම පුතුගේ  කාන්තා සංවිධාන වල කාන්තාවන් තම පුතුගෙන් විවිධාකාරයෙ ආධාර උපකාර ලබාගෙන මනාප නොදිම පිලිබදව ප්‍රසිද්ධියේ බැන වැදි ඇතැයිද යළිත් ඒ ගෑණුන්ට කිසිම උදව්වක් නොකළ යුතුව ඇතැයිද පවසා තිබේ.
ස්මාර්ට් ෆෝන් වල සිට බෝට්ටු දක්වා පරාසයක මේ තෑගි බේදිමේ දේශපාලනය පැතිර තිබුණ අතර ඒ වෙනුවෙන් වැය කරන ලද කෝටි ගණනක් ද වැය වි තිබුණ බව සැලය..NMC 5