කෝ මේ PHI සම්පත් ? කාගේද මේ ට්‍රැක්ටර් ?

0
259
IMG 20220202 WA0041
IMG 20220202 WA0042
IMG 20220202 WA0017

මිගමුව ඔවිටියවත්තේ කුණු කන්දෙනුත් මුදල් ගසා කන ජාවාරමක් ගැන මිට පෙරද අප කරුණු හෙළිදරව් කර සිටියෙමු.මිගමුව බදු ගෙවන ජනයාගේ කුණු බැහැර කිරිම සදහා ඇති ඔවියාවත්ත ප්‍රදේශයේ මේ කුණු කන්දට අතයට ගණුදෙනු පිට වෙනත් පළාත්වලින් රැගෙන එන සත්ව අපද්‍රව්‍ය පුරවා ගත් ට්‍රැක්ටර් දිනපතා පැමිණ මේ කුණු වලට ඒ් සත්ව කොටස් මුදාහැරිමට කටයුතු කරමින් සිටි.
මේ අත යට ගණුදෙනුව නිසා අවට ජනයා කුණු කන්දෙන් හමන දුගදට පරයා යන සත්ව කොටස්වල දුගද නිසා තවත් අපහසුවට පත්ව සිටිති.
මේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් නැමැත්තා අතයට සෙල්ලම ගැන නොදනිද ? ඒසේ මේ ගණුදෙනුව කාගේ වැඩැක්ද ?

එය නීතියට පටහැනි නම් ආදල බලධාරින් මේ ගැන නිහඩ ඇයි ? ඒ අයටද ගාන කැපෙන නිසාද ? කණු කන්ද භාරව කටයුතු කරන මෝගන් නැමැත්තා එරෙහිව දැනටමත් එල්ලවි ඇති චෝදනා ගැන නිතිය ක්‍රියාත්මක කරන්නේ කව්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here